ශ්‍රී ලංකා - ඇෆ්ගන් එක් දින සටනේදී මතීෂට සහ දුශාන්ට එක් දින වරම්: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය

Matheesha 01.jpg

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.

Share