ඕස්ට්‍රේලියාවේදී, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ දමාගන්නේ කොහොමද? SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play12:45 Credit: Public DomainSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.67MB) ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා අවශ්‍යතාවයක් මෙන්ම ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මාර්ගයක් විය හැක. එමෙන්ම එය ඔස්සේ ඔබගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල බොහෝ විකල්ප සහ අවිධිමත් ඉගෙනුම් අවස්ථා පැවතීම හේතුවෙන්, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට බාධා එල්ල විය හැක.මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ප්‍රගුණ කරගැනීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේදී ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ප්‍රගුණ කරගන්න උපදෙස්: SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු