SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
අපි Qualify ගහන්න ඕන අය නෙමේ කියා අපිටම ඔප්පු කරගන්න ඕන නිසයි හොඳටම කලේ , මහේෂ් තීක්ෂණ: ක්‍රීඩා විග්‍රහය

Sri Lankan Cricketer Mahesh Theekshana_ Facebook
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න
Share