ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල ඇති මේ මාර්ග නීති පිළිබද SBS සිංහල Settlement Guide තුලින් දැනුවත් වෙන්න

Young man sitting in a car

Young man sitting in a car Source: Getty Images/Hill Street Studio

SBS සිංහල Settlement Guide වෙත සවන්දීමෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට වැදගත් වන කරුණු ඔබට ලබා ගත හැකියි


මෙවර Settlement Guide තුලින් අවධානය යොමුකරන්නේ ඕස්ට්‍රේලියාවේ අප්‍රකට මාර්ග නීති කිහිපයක් පිලිබදව 


Share