මෙල්බර්න්හි Glen Waverley ප්‍රාථමික පාසලේ සහ Pinewood ප්‍රාථමික පාසලේ ගුරුවරියක් ලෙස සේවය කළ දැන් Monash special development පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ සමඟින් SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එන වැදගත් සාකච්ඡාව.
කුඩා දරුවන්ව screen වලින් ඈත් කරල තියා ගන්න ඔබට කළ හැකි දේ SBS සිංහල වෙතින්

What you can do to keep kids off the screen?
ඔබේ දරුවත් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් උපකරණ සමඟද ? එය නවත්ත ගන්න බැරිව කල්පනා කරනවද? අශ්වයා යන්න කලින් ඉස්තාලේ වහන්න... දැන ගන්න.. සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට
Share