Nov 18 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියානුවාසීන්ට යළි තම සුපුරුදු දිවියට එළඹීමට කාලය පැමිණිලා - අගමැති මොරිසන්

Prime Minister Scott Morrison speaks to the media during press conference at Parliament House in Canberra. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 නොවැම්බර් 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share