අපස්මාරය ඇත්තෙන්ම භයානකද? අපස්මාරය පිළිබද අවධානය යොමුකරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එයි

epi

Source: epilepsy

නොවැම්බර් මාසයට යෙදෙන අපස්මාරය පිළිබද මාසය වෙනුවෙන් මෙල්බන් නුවර වෛද්‍ය ජයනි ප්‍රනාන්දු සමග SBS සිංහල ගෙන එන සාකච්ඡාවට සවන්දෙන්න


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share