ඕස්ට්‍රේලියාවේ තනිවම ගොවිපලක් කරන ශ්‍රී ලාංකික දිරිය කත: ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්

Rosie working in Omaru farm, Philip island Source: Rosie Maurer
ඇබොරිජිනල් භාෂාවෙන් " සුන්දර දසුනක්" ලෙසින් නම් ලද ෆිලිප් අයිලන්ඩ් හි " ඔමාරු "ගොවිපල ශ්‍රී ලාංකේය සංක්‍රමණික කාන්තාවක් වූ රෝසි, තනිවම දිරියෙන් ගොඩ නැගූ හැටි දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share