Voice to Parliament ජනමත විචාරණය ඔක්තෝබර් 14 වනදා පැවැත්වීමට නියම වෙයි: අගෝ 31 SBS සිංහල කාලීන විග්‍රහය

Prime Minister Anthony Albanese announces Referendum Day during the Yes23 official campaign launch in Adelaide (AAP)

Prime Minister Anthony Albanese announces Referendum Day during the Yes23 official campaign launch in Adelaide (AAP) Source: AAP / MARK BRAKE

Voice to Parliament ජනමත විචාරණය පවත්වන දිනය ඔක්තෝබර් 14 ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share