HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මෙම වසරේ පළමු රැස්වීමට පෙර ව්‍යවස්ථානුකූලව ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින් පිළිගැනීම සඳහා සිය ප්‍රමුඛතාවය ලබාදීම
- ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් ස්වදේශික ප්‍රජාව පිළිගැනීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් පැවතියත්, ජනමත විචාරණයේදී ඊට පක්ෂව ඡන්දය ලබනු ඇතැයි තමා සුබවාදී බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීම.