පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණයට, කලින් ඡන්දය දෙන්නේ මෙහෙමයි : සැප් 12 කාලීන විග්‍රහය

Source: SBS
ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම ඊයේ (11) සිදු විය. ඔබට එදින ඔබේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි නම්, කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට අවස්ථාව පවතී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share