මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ මේ ශීත සෘතුවේදී ඔබේ සෞඛ්‍යයට වින කරන මාරයන් තිදෙනා හඳුනාගන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුවේදී ඔබේ සෞඛ්‍යය අවදානමට ලක් කරන COVID, RSV සහ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්ව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share