ඔබටම කියා ව්‍යාපාරයක් ඕස්ට්‍රේලියාවේ අරඹන්න අත්වැලක්: SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay11:07 Source: Getty / Getty Images/Michael HSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.17MB) ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය, ප්‍රදාන, අරමුදල්, බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට සහාය දැක්වීම සිදු කරයි.මේ පිළිබඳව වන ලිපියට පිවිසෙන්නLISTEN TOඕස්ට්‍රේලියාවේදී ඔබේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද?: SBS සිංහල AUSTRALIA EXPLAINEDSBS Sinhala12/03/202409:11PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු