නිවෙස් තුල ඇතිවිය හැකි හදිසි ගිනි මගින් ආරක්ෂා වීම, smoke alarms හෙවත් දුම් අනතුරු ඇඟවීම් සවි කිරීමට වඩා ඔබ්බට යයි. මාරාන්තික වශයෙන් සැලකෙන, මෙවැනි නිවෙස් තුල ඇතිවිය හැකි හදිසි ගිනි ගැනීම් වලින් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්