දඩ නොලබා, විශාල අපද්‍රව්‍ය බැහැර කිරීමට ඔබ දැනගත යුතු දේ SBS සිංහල Settlement Guide වෙතින්

Illegal dumping in Sydney

Illegal dumping in Sydney Source: ABC Australia

තම නිවසින් වෙනත් නිවසකට අලුතින් පදිංචියට යාමේදී හෝ තම නිවස පිරිසිදු කිරීමකදී ගෘහ භාණ්ඩ ඇතුලු අනවශ්‍ය සහ ප්‍රමාණයෙන් විශාල අපද්‍රව්‍ය බැහැර කිරීමට සිදුවේ. මේවා "දෘඩ අපද්‍රව්‍ය" වශයෙන් හැඳින්වෙන අතර, මේවා වගකීමෙන් සහ ආරක්ෂිතව ඒවා ඉවත දමන්නේ කෙසේද යන්න දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට


______________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share