ඩාවින් නුවර Royal Darwin රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා අප සමග කතා බහට.
කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ගත කරනවාද යන්න තීරණය කරන්නේ කෙසේද?

Source: AAP
කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැක බලා ගන්නවාද නැතිනම් රෝහල් ගත කරනවාද කියා තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share