කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙවර Tax Return එක අනෙක් වසර වලට වඩා සුවිශේෂී වන අයුරු

Tax Time - Australia

Tax Time - Australia - wooden letters with tax form, magnifying glass, money and calculator Source: Getty Images

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙවර Tax Return එක අනෙක් වසර වලට වඩා සුවිශේෂී වන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර, මුල්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව.



Share