NAIDOC සතිය වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණය ගැන සිඩ්නි නුවර සිටින ආචාර්ය සිසිල් ෆොන්සේකා මහතා සමඟ සිදු කළ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
රැහෙන් වෙන් කර හදාවඩා ගත් ඔස්ට්‍රේලියානු ආදී වාසී දරුවෙකුගේ හැඟුම් ගැයෙන Stolen generation

Stolen generation song by Dr.Cicil Fonseka Source: Getty Images/Naumie Villarina/EyeEm
ඔස්ට්‍රේලියානු ආදිවාසීන් තවමත් කණගාටුවෙන් පසු වන දෙයට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවත් සංවේදී වන බව සන්නිවේදනය කරන සන්හින්දියාවේ පණිවිඩය රැගත් අපූරු ගීතමය නිර්මාණයක් ගැන කෙටි පිළිසදරකට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share