කොරෝනා නිසා ඔස්ට්‍රේලියාවේ NAATI විභාගය වෙනස් වුණු හැටි

Source: Twitter
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී ලකණු 5 ක් පිරි නමන NAATI CCL විභාගය සංශෝධනය වූ ආකාරය පිළිබඳ මෙල්බර්න් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව.
Share