ඔස්ට්‍රේලියාවේ ණය ගෙවීමට අපහසු නිසා ලබාගන්නා Hardship arrangement එකක් Credit Score එකට බලපාන හැටි

Credit Score.png

Credit: Getty Images, Rajeev De Silva

ඔස්ට්‍රේලියාවේ Hardship arrangement එකක් පුද්ගලයෙකුගේ Credit Score එකට බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර ලියා පදිංචි මුල්‍ය උපදේශක සහ නිවාස ණය තැරැව්කරු රජීව් ද සිල්වා මහතා අප සමග කතා බහට.

Share