ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට ඔබ සූදානම් වන්නේ කෙසේද? SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play12:43 Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.65MB) ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන් හට උද්යෝගයක් ගෙන දෙන සහ ප්‍රතිලාභදායක අත්දැකීමක් වේ. නමුත් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා, ඔබ මුලින්ම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව වන පරීක්ෂණය සමත් විය යුතු වේ. එම පරීක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ දේශපාලන ක්‍රමය පිළිබඳ ඔබේ දැනුම මැනීම සිදු කරයි. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඔබ සූදානම් වන්නේ කෙසේද? :SBS සිංහල Australia ExplainedShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු