මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ නව කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට සිටින ඔබට උපදෙස් මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

How can you start a small busines in Australia?

Source: Getty Images/Luis Alvarez

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිත් ඇදගන්නාසුලු නමුත් බොහෝ අභියෝග සඳහා මුහුණ දීමට සිදු වේ.මේ හේතුවෙන් මෙම ක්‍රියාවලිය සරලව සහ වඩාත් තෘප්තිමත්ව සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share