ක්වින්ස්ලන්ත ප්රාන්තයේ පෝෂණවේදිනියක වශයෙන් කටයුතු කරන නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
මෙල්බර්න් වල කාන්තාවක් බිම්මල් නිසා මිනීමැරුම් චෝදනාවට ලක්වුනු පසු බිම්මල් ගැන හරි තොරතුරු හොයන සැමගේ දැනුමට

Nirmala Weerakoon , Registered nutritionist - QLD Credit: Marek Kupiec / pexels
බිම්මල් හෙවත් හතු විෂ වීම පිළිබඳව සහ බිම්මල් ආහාරයට ගැනීමේදී අප අවධානයක් යොමු කල යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share