වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ දැන් පැතිරෙන JN.1 කෝවිඩ් උප ප්‍රබේදය භයානකද? ඇත්ත නැත්ත මෙන්න

Dr.Hasantha Jasinarachchi - VIC Credit: pixabay - fernandozhiminaicela
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පැතිරීමක් දක්නට තිබෙන JN.1 කෝවිඩ් උප ප්‍රබේදයෙන් තිබෙන සෞඛ්‍යමය අවදානම සහ එමගින් ආරක්ෂා වීමට ගතයුතු පියවර පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share