SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
පසුගිය ජනවාරි මාසයේ “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින්
LISTEN TO

උලුරු කන්දෙන් වැටුණු ආදිවාසී රතු ලේ කඳුළු බිංදුව ගැන කියවෙන ඔසී රටේන් බිහිවූ සිංහල ගීය: මගේ ගීතය
SBS Sinhala
22:53