සූදු ඇබ්බැහියෙන් ඔබේ ආදරණීයයන් මුදවා ගැනීමට ඔබට කල හැකි දේ SBS සිංහල Settlement Guide වෙතින්

gambling

Source: AFP, Getty / WILLIAM WEST/AFP via Getty Images

සූදු සඳහා ඇබ්බැහි වූ අයගේ පවුලේ පිරිස නිසි සහාය ලබාගතහොත් එය සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාටත් උපකාරයක් වේ. මේ සඳහා ඕස්ට්‍රේලියාවේදී උපකාරද ලබා ගත හැකි අයුරු පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට

______________________________________________________________________________________________


Share