ඉදිරි දත්ත මත lockdown තත්වය ගැන තීරණය කරන බව NSW ප්‍රාන්ත අගමැතිනිය පවසයි: 'කාලීන තොරතුරු' විශේෂාංගය

NSW Başbakanı Gladys Berejiklian "Eğer tam kapanma ilan etmeseydik şimdi günlük vaka sayıları binleri bulmuştu” diye konuştu. Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 20 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share