FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරද්දී නෙට්බෝල් සංගමය ඇතුලේ අර්බුදත් එලියට: ක්‍රීඩා විග්‍රහය

Football Federation of Sri Lanka suspended by FIFA

Football Federation of Sri Lanka suspended by FIFA_ SBS Sinhala weekly sports wrap

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න



Share