ඕස්ට්‍රේලියාවේ "Bush tucker" ඔබේ නත්තල් කෑම මේසයට ගෙනෙන්නේ මෙහෙමයි : SBS සිංහල AUSTRALIA EXPLAINED

Wild Rosella [left] and barramundi [right] are bush ingredients. Credit: Karijini Eco Retreat
මෙම උත්සව සමයේදී ඔබේ අහාර සහ පාන සඳහා "Bush tucker" වශයෙන් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව භාවිත කල විවිධ පලතුරු, ශාක, සත්ත්ව මස් සහ බීජ ඇතුළත් අහාර අමුද්‍රව්‍ය වර්ග භවිත කල හැක.මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Share