අධික උණුසුම නිසා ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානමෙන් මිදෙන්න උපදෙස් : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay09:38 Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.82MB) ඔබේ ශරීරයට අවශ්‍ය දේට ඔබ ඇහුම්කන් දීම ඉතා වැදගත් වේ, එමෙන්ම ගැටලුකාරී සහ පීඩාකාරී කාලගුණය තුළ එය වඩාත් තීරණාත්මක වේ. ඕස්ට්‍රේලියානු ගිම්හානය සාර්ථකව ගත කිරීමට අත්‍යවශ්‍ය උපදෙස් පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලයේදී ආරක්ෂිතව සහ සිසිල්ව සිටීමට ඔබට උපදෙස් පහක් : SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු