ඔස්ට්‍රේලියාවේ වසර 70කට පසු සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව 2022 වසරේදී වාර්තා වේ : ජනවාරි 24 කාලීන විශේෂාංගය

NSW Ambulances park in the receiving bay for the Emergency Department at the Liverpool Hospital in Sydney, Wednesday, September 8, 2021. (AAP Image/Bianca De Marchi) Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE
බොහෝ දුරට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ දී බලාපොරොත්තු වූවාට වඩා 20,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පර්යේෂණ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබේ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල ගුවන් විදුලියේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්
Share