ඔබ ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකට මුහුණ දුන්නොත්, සිදුකලයුතු දේවල් SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

ncidomfkoloo

Credit: nndiogng

යම් අයකු මෝටර් රථ අනතුරකට මුහුණ දුන් විට කිසිවකුට තුවාල සිදු නොවූවත් වාහනවලට හෝ දේපළවලට සුලු හානි සිදු වුවත් එහි පීඩනය යම් දුරකට දැඩි විය හැකියි. ඔබ ඕස්ට්‍රේලියාවේදී දරුණු හෝ සුළු මෝටර් රථ අනතුරකට මුහුණ දුනහොත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________




මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share