අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- "පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් " ගෙන එන සැලැස්මේ කිසිදු වෙනස්කමක් නොකරන බව අගමැති ඇල්බනීසි කියයි.
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දින සුළි කුණාටු තත්ත්වයක්
- පාස්කු සති අන්තයේ ඔස්ට්‍රේලියානු මාර්ගවල සිදුවූ අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට
- ඇමරිකාවේ කථානායක තායිවානය වෙත සිදු කළ සංචාරයෙන් පසු චීනයෙන් තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක්
- තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි.