SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: මැතිව්ස් යළි පිටියට බසින අතරේ මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ලගේ දේශීය ක්‍රිකට් තහනම ඉවතට

Source: Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share