මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.
නීති විරෝධීව බෝට්ටුවෙන් ආවොත් ඔස්ට්‍රේලියාව තවමත් වීසා දෙනවද? සරණාගත වීසා ගැන ඇත්ත දැනගමු

Source: AP/ Bruno Thevenin
ජුනි 19 - 25 ජාතික සරණාගත සතිය නිමිතිකොටගෙන සරණාගතයෙක් ලෙස බාරගැනීමට ඔස්ට්‍රේලියාව සලකනු ලබන ප්‍රධාන අවශ්‍යතා සහ සාධක මෙන්ම නීති විරෝධී යාත්‍රාවලින් පැමිණෙන පුද්ගලයින්ට සරණාගත වීසා තවමත් ලබාදෙනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share