ලෝක කුසලානයේ අවසන් තරඟයට එන්න පුලුවන් තරම් කණ්ඩායමක් අපිට දැන් ඉන්නේ, දසුන් කියයි: ක්‍රීඩා විග්‍රහය

Sri Lanka v Netherlands: Final - ICC Men´s Cricket World Cup Qualifier Zimbabwe 2023

Dasun Shanaka of Sri Lanka lifts the ICC Men´s Cricket World Cup Qualifier Trophy as players of Sri Lanka celebrate qualification on July 09, 2023 in Harare, Zimbabwe Credit: Alex Davidson-ICC/ICC via Getty Images

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න



Share