NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් අඩුවන අතරේ කොවිඩ් මරණ ඉහළට

NSW Covid testing

A file image from a COVID-19 testing clinic at Sydney's Royal Prince Alfred Hospital. Source: Getty / Jenny Evans/Getty Images

SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2023 ජනවාරි 06 න් අවසන් වන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.



Share