නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව මගින් Covid-19 ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක්Play07:43 Source: Sinhalese Cultural Forum of NSWSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (14.15MB) Covid-19 වසංගතය හේතුවෙන් ආර්ථික, සමාජයීය සහ මානසිකව විවධ අපහසුතාවයන්ට මුහුණ පා සිටින ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාව හඳුනාගෙන ඔවුනට අවශ්‍ය සහන සැලසීම උදෙසා සංවිධානය කරන වැඩසටහන පිළිබඳව සිංහල සංස්කෘතික හමුවේ සභාපති මධුරි අරම්පත්ත සමග SBS සිංහල සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.HighlightsCovid-19 Community support වැඩසටහන පිළිබඳ විස්තර සහ අයදුම් කලහැකි ආකාරය කුමක්ද?අයදුම් කල හැක්කේ කුමන වීසා කාණඩ වලට අයත් පුද්ගලයන්ටද?සුවදිවි මංපෙත වැඩසටහනේ බලාපොරොත්තු.ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු