දඩ ගෙවීමට ඕස්ට්‍රේලියාවේ තිබෙන සහාය සහ නොගෙව්වොත් මුහුණ දෙන ප්‍රතිවිපාක SBS සිංහල Settlement Guide වෙතින්

Here are the penalties for fraudulently withdrawing money from their Super Accounts during Coronavirus Pandemic

Source: AAP

ඔස්ට්‍රේලියාවේදී ඔබ දඩයක් නොගෙවීම ඔස්සේ ඔබට අතිරේකව එකතු වන ගාස්තු වල සිට ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ දේපළ අහිමිවීම දක්වා යා හැකි බව බොහෝ දෙනෙක් නොදනන කරුණක්. නමුත් දඩ ගෙවීම් සඳහා වන විකල්ප සහ උපාකාර ලබාගැනීම ඔස්සේ ඔබට අනවශ්‍ය ගැටලු සහ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව හිමි වේ. මේ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Share