ඕස්ට්‍රේලියාවේ උද්‍යාන වල තිබෙන නීති යටතේ, ඔබට තිබෙන සීමා මොනවාද? : SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play09:53 Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.05MB) යහපත් කාලගුණික තත්වයක් තිබියදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් Picnic හෙවත් කෙටි චාරිකා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. නගර උද්‍යානවලට යාමත් බොහෝ පිරිසක් සිදුකරයි. නමුත් නගර උද්‍යානවලදී අනුගමනය කල යුතු නීති සහ ආචාර විධි පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේ උද්‍යානවලදී, ඔබට කල හැකි සහ නොහැකි දේවල් : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු