අලුත් අවුරුදු චාරිත්‍ර වැනි ශ්‍රී ලංකේය සංස්කෘතික අංග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරු පරපුරට දායාද කරන්නේ කෙසේද?

Kids wearing Sinhala new year costume in Sinhalese new year, Sunfest Sydney, 2019 Source: SBS Sinhala facebook page
ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරුවන්ට අපේ සංස්කෘතිය ළං කිරීමට අවුරුදු කාලය යොදා ගත හැකි ආකාරය සහ ඒ සදහා ඔස්ට්‍රේලියාවේ තියෙන අවස්ථා සහ අභියෝග ගැන දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Share