මෙල්බර්න් නුවර Childcare මධ්‍යස්ථාන අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරන චාරුනි අමරසිංහ මහත්මිය අප සමග කතා බහට.
වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක පෙර පාසල් වැඩසටහනට ඔබේ දරුවාත් ඇතුළු කළ හැකිද?

Kindergarten students work on an activity at Annandale Public School in Sydney. Source: AAP
වයස අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක වික්ටෝරියා ප්‍රාන්තයේ පෙර පාසල් වැඩසටහන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share