Matildas, FIFA ලෝක කුසලානය දින්නොත් ඔස්ට්‍රේලියාවටම නිවාඩු දෙන ලකුණු: අගෝ 14 SBS සිංහල පුවත්

WWC23 QTR FINAL AUSTRALIA FRANCE Source: AAP / Darren England
ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අගෝස්තු 14 වන දා සඳුදා වැඩසටහනේ ප්රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share