ඩිම්බ කෝෂ පිළිකාවක් කලින් හඳුනාගන්නේ කෙසේද?

ovarian cancer

Source: Flickr

පෙබරවාරි මාසය ඔස්ට්‍රේලියාව තුළ "ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය" ලෙස හැඳින්වේ. එය නිමිතිකරගෙන SBS සිංහල වැඩසටහන ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.



Share