ඔස්ට්‍රේලියාව සරණාගතයින්ට, ස්වදේශිකයන්ට සළකන විදිය ගැන මානව හිමිකම් වාර්තාවකින් චෝදනා:මාර් 30 කාලීන විශේෂාංගය

Protesters hold placards during a rally for refugee rights at Sydney Town Hall in Sydney, Sunday, July 24, 2022. (AAP Image/Steven Saphore) NO ARCHIVING Source: AAP / STEVEN SAPHORE/AAPIMAGE
රැඳවුම් මධ්‍යස්ථානවල සිටින සරණාගතයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සිරගත කිරීමේ සහ රැඳවුම් භාරයට ගැනීමේ කොන්දේසි පිළිබඳ ගැටළු කඩිනමින් විසඳන ලෙස Amnesty International සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share