ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ ජීවිතාරක්ෂකයෙකු ලෙස කටයුතු කරන අකිල වටරැක මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ/ මුහුදේ ඇති අනතුරුදායක දේවල්
- ප්‍රධානතම අනතුරුදායක දෙය තමයි RIP Current හෙවත් දියවැල්. මේවා ඕනෑම මුහුදක ස්වභාවිකව හටගන්නවා.
- ජලයේ සිටින විෂකුරු සහ භයානක සත්ත්වයින්.
- මෝරුන්, Blue Bottle Jellyfish ඒ සඳහා ප්‍රධානතම උදාහරණ දෙකක්.
- Blue Bottle Jellyfish කෙනෙක් මිනිස් සිරුරේ ස්පර්ශ වුවත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම වැනි බරපතල තත්ත්ව ඇතිවෙනවා.
- ජලයේ ඇති උෂ්ණත්වය. ග්‍රීෂ්ම කාලයේ වුවත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල මුහුදේ ජලය අධික සීතලක් ගන්නවා.
- මුහුදේ රළවල ස්වභාවය.
- මුහුදේ පතුලේ ඇති dropdowns හෙවත් වළවල්.
Read & Listen More

Australian Summer: විනාඩි 3 කින් ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම බලපාන හේතු ගැන දැනගමු