පෙබ 21දා SBS සිංහල ප්‍රවෘත්ති: අද සිට ඔස්ට්‍ර්ලියානු දේශසීමා නිල වශයෙන් යලිත් ජාත්‍යන්තරයට විවෘත වේ

Flights between NSW and Victoria have resumed without any COVID-19 restrictions, as the border between the two states reopens.

Source: AAP

සවන්දෙන්න 2022 පෙබරවාරි 21 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් නිසා වසා දැමුණු ඕස්ට්‍ර්ලියානු දේශසීමා වසර දෙකකට පසු අද සිට නිල වශයෙන් විවෘත කෙරේ
  • 18ට වැඩි වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට අද සිට පවුල් වෛද්‍යවරුන් හරහා Novavax එන්නත් ලබාගැනීමට හැකි වේ
  • යුක්‍රේනයට එරෙහිව වන ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා නැගී සිටින බවට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
  • බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහා රැජිනට කොවිඩ්
  • ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Share