HIGHLIGHTS
- ගංවතුර ආපදාවට ලක්වූ NSW ප්‍රාන්තයේ ලිස්මෝර් සහ ක්වින්ස්ලන්තයේ කලාප 17ක් ජාතික ආපදා හදිසි අවස්ථා ඇති කලාප ලෙසට නම් කෙරේ
- මෙම ගංවතුර ව්‍යසනය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම එකක් බව ඕස්ට්‍රේලියානු දේශගුණ කවුන්සිලය අනාවරණය කර සිටී.
- වසර 2040 වන විට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක සේවාවෙහි ස්ථීර කාර්ය මණ්ඩලය 101, 000 කට වැඩි සංඛ්‍යාවක් සිටීමේ සැලැස්මක්
- ඔස්ට්‍රේලියානු මෝටර් රථ රියදුරන්ට ඉන්ධන සඳහා වාර්තාගත ඉහල මිලක් ගෙවීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවයි.
- අභවප්‍රාප්ත ෂේන් වෝන් ගේ අවමංගල්‍ය රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 30 දා MCG හිදී
- පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කරයි.
- යුක්රේනයේ මාතෘ සහ ළමා රෝහලකට එල්ලවුණු රුසියානු ගුවන් ප්‍රහාර පිළිබඳව චෝදනා
- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට ක්‍රිකට් නීති සම්පාදනය සම්බන්ද මාලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කරයි.