අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම පිළිබඳ හෙට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා.
- ක්වීන්ස්ලන්තයේ පාසල් 2022 වසරේ පළමු වාරය සඳහා විවෘත කෙරේ.
- ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක නායකයින් රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේනයට සහය ලබාදීම තහවුරු කරයි.
- මානව හිමිකම් විමර්ශකයන්ට චීනය තුළ “විශ්වසනීය සංචාරයක්” කිරීමට අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයෙන් ඉල්ලයි.
- බීජිං නුවර පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔස්ට්‍රේලියාව ප්‍රථම රන් පදක්කම දිනයි.