අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ධනාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති.
- කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ elective සැත්කම් අත්හිටුවීමට වැඩි ඉඩක්.
- ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කෙරේ.
- පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තාගත කොවිඩ් රෝගීන් මිලියන 9.5 ක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
- ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරයි.